පුද්ගලයෙක්ට මරු කැඳවමින් මහරෑ මෝටර් රථයක අඩි 300ක ප්‍රපාතයකට

නොවැ 18, 2019

    බදුල්ල - රිල්පොල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොල මහ වංගුවේදී (17) ඊයේ රාත්‍රී අඩි 300 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලෙයක් මියගොස් තිබේ.

    අනතුරින් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල බවයි, රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මියගොස් ඇත්තේ නිමල් දිසානායක (48) නමැති ලංගම ඩිපෝවේ බස් රියදුරෙක්. බදුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     IMG20191118071036 1

     

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 09:30

    Latest News