අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බව වාර්තාවේ.
භාරකාර ආණ්ඩුවක් හෙට පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.