ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත්කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි. රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර තිබේ.
එමෙන්ම ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙත්කර තිබේ.