සජිත් ප්‍රේමදාස මහතා, සිරිකොතදී සිය ආධාරකරුවන් හමුවීමට ගත් උත්සහය අසාර්ථක වේ

නොවැ 21, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා, අද එජාප සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී සිය ආධාරකරුවන් හමුවීමට ගත් උත්සහය අසාර්ථක විය.

    අනතුරුව ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලෙස යොදාගත් වොක්ෂෝල් වීදිය කාර්යාලයේදී ආධාරකරුවන් හමුවූහ. පක්‍ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ හමුව, අවලංගු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබිණ. ඒ හේතුවෙන් සිරිකොත මූලස්ථානය අසළ අද උදේ නොසන්සුන් තත්වයක් හට ගැණින. අනතුරුව, සජිත් ප්‍රේමදාස මහතා සහ ආධාරකරුවන් අතර හමුව, වෝක්ෂෝල් වීදිය කාර්යාලෙය්දී පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 20:37

    Latest News