ඒ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ නියෝගයකට අනූවයි. ජනාධිපතිතුමාගේ නියේගයකට අනූව දිවයින පුරා විසිරී සිටින සියලුම යුද හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්ය ලාංජනය සහ යුද හමුදා ලාංජනය පමණක් ප්රදර්ශනය කර තබන ලෙස දැනුම් දී තිබේ.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්රියාත්මක වූ පළමු ආයතන අතර යුද හමුදාව ප්රමුඛත්වයක් ගෙන තිබීම විශේෂත්වයක්.