පාර්ලිමේන්තු සම්ප්රදානය අනුව මෙම පිළිගැනිම සිදුකළ බවයි ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ. එය කඩ කළ නොහැකි බවත් ඔහු කියා සිටි.
පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුද සහ අභියෝග පක්ෂය තුළ විසඳා ගැනිම සිදුකළ යුතු බවත් එම ට්විටර් සටහනේ සඳහන්වේ.