පලාත් දෙකකට නව ආණ්ඩුකාරවරු (වීඩියෝ)

දෙසැ 04, 2019

    නැගෙනහිර සහ උතුරු මැද පළාතට පත්කෙරුණු ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    එ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත්වු අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාට පිරිනැමිණ.

    andukara_2.jpg

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 19:55

    Latest News