අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි. ගල්,වැලි හා පස් ප්‍රවාහනයේ දී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
මේවා ලබාගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත් කිරීමට ද තීරණය කළ බවයි, වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසන්නේ.