ටී යූ අයි ඇකඩමිය හරහා මෙම පුහුණුව ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. මෙහි සමාරම්භක උත්සවය අහුංගල්ල හෙරිටන්ස් හෝටලයේ දී ඊයේ පැවැත්විණ. අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් 150කට වසර තුනක් තුළ දී සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් පුහුණුවක් ලබා දීමට මෙමගින් අපේක්ෂිතයි. මෙරට එස් ඕ එස් ළමා ගම්මාන වැඩසටහනේ සහයෝගය ද ඊට ලැබී තිබේ.