මෙම කාන්තාව කෑගල්ල අධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම පිහි ඇණුමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
කෑගල්ල ප්රදේශයේ දී කාන්තාවකට ඇගේ ස්වාමිපුරුෂයා විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ.