පැයක පමණ කාලයක් බන්ධනාගාරයේ සිට පාඨලි චම්පික මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගියේය.
රජය දේශපාලනඥයන්ගෙන් පළිගැනීම ආරම්භ කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසිය.
බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස බන්ධනාගාරය වෙත පැමිණියේය.