පොලීසිය ප්රකාශ කළේ ඊයේ රාත්රී මෙම අනතුර සිදුව ඇති බවයි. පියා නිවසෙන් පිටතට ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයා බැලීම සඳහා බිරිඳ,දියණිය හා ලේලිය ද පිටතට ගොස් තිබේ. අනතුරුව ඔවුන්ටද විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. සිද්ධියෙන් දියණියට හානියක් සිදුව නැත.