කතරගම මැණික් ගගේ සැරිසරන කිඹුලන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව, වාර්තා වනවා. ‍

මඩකලපුව කන්නකිපුරම් ගමට ආ විශාල කිඹුලෙකු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වනජීවි නිලධාරීන් විසින් අල්ලා අභය භූමියට නිදහස් කර තිබේ.

කිඹුලන් මරා මස් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිව් දෙනකු 28 දින පස්වරුවේ ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට බැරගම අරවනමුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිඟ අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේස වාසින් කටයුතු කර තිබේ. 

Latest News