විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි නොකර එහි බලතල සීමා කිරීමට පමණක් සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාරදී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බව පැවසී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රටතුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.