උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත් වූයේ,දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ චමල්කා සෙව්මිණී ශිෂ්‍යාවයි.

2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

Latest News