උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

පෙබ 22, 2022

    උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ වන විට පාසල් ළමුන් අතර කොවිඩ් එන්නත ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බවයි, ඔහු සඳහන් කරන්නේ.

    Latest News