“සෞභාග්‍යා” ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

නිවසේ සිටින ඔබට, තමන්ට අවශ්‍ය බෝග වගාවන් සිදු කරන්න පුළුවන්. එහි සහයට තම දූ දරුවන් ද සහභාගි කරගැනීමට දැන් අවස්ථාව උදාවෙලා තිබේ.

“සෞභාග්‍යා ගෙවත්ත” ගෙවතු වගාව යටතේ බීජ බෙදාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි.

Latest News