තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහල නංවා තිබෙනවා.

වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇත. මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කෙරේ.

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.

Latest News