අද (03) සිට මෙම බදු සංශෝධනය ක්රියාත්මක යි.
උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්රෑම් එකකට රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.
අද (03) සිට මෙම බදු සංශෝධනය ක්රියාත්මක යි.