අලුත් නිති හැදීමක් හෝ බොරු නඩු දැමීමක් සිදුනොකරන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසයි.

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍ය වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියේ දි අද (11) ආරම්භ විය.

Latest News