සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ඉන්ධන ගොඩබෑම සිදු කරන ලෙස බවුසර් රථවලට තර්ජනය කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  

තෙදිනක් ඇතුළත ඉන්ධන අර්බුදය විසඳන බව, අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් රථ ඉවත් වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙරටට රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Latest News