සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයකින් තමනට සිදුවූ අපහාසය වෙනුවෙන් සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගෙන් රුපියල් මිලියන 1500 ක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා විසින් ඉදිරිපත් කළ අපහාස නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් වුණා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ( 20) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Latest News