අද දකුණේ කණ්ඩායමක් බෞද්ධ ආගමික නායකයින් නමින් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩා සාප්පු විනාශයට පත් කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස ඊයේ (19) විශේෂ පරික්ෂාවකට ලක්කර තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට වර්තමාන රජය විශාල මුදලක් වැයකල බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

වෘත්තීය පුහුණු හා නිපුණතා ක්‍ෂේත්‍රය පාඨමාලා හා පුහුණුවුවන්ගෙන් කොපමණ පිරිසක් රැකියාවල නියලෙන්නේ දැයි සොයා බලන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

Latest News