මෙරටට පත්ව පැමිණි නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා.

චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කිරීමට නිර්දේශ කර තිබේ.

Latest News