ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව, වෙළෙඳ, නාවික මෙහෙයුම් කටයුතු සඳහා කඩිනමින් පරිහරණය කිරීමට හැකි වන   බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර් නාඩ් (Keith D. Bernard)  මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80 ක ධාරිතාවයකින් යුත් ටග් යාත්‍රාවක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 

Latest News