ජාත්‍යන්තර ලංසු ක්‍රියාවලියක් මත යාත්‍රාව මිලට ගැනීමට නියමිතයි.
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80 ක ධාරිතාවයකින් යුත් ටග් යාත්‍රාවක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.