වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්වීම සිදු කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර් නාඩ් (Keith D. Bernard) මහතා පත් කර තිබේ.