වව්නියාව රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීමේ උත්සවය අද (14) පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කරමින් පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට එරෙහිව පැවැතිව දේශපාලන බලපෑම් ඉවත් කළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිඵල අද වන විට ශ්‍රී ලංකාව තුළත්, ඉන් පිටතත් ලැබෙමින් තිබෙන බව ඊයේ (24) වනදා අරණායක දී ප්‍රකාශ කළේය.
ගම්පෙරළිය හා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්රහණනයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහනයේ ද පෙර නිමිත්තක් බව අරලියගහ මන්දිරයේ අද (02) පැවති උත්සවයේ දී පැවසීය.
නව ව්‍යවස්ථාවක් රැගෙනවිත්, රට බෙදීමෙන් රජය කටයුතු කරන බවට ඇතැම් දේශපාලනඥයින් නාහිමිවරුන් හමුවී අසත්‍ය පතුරවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.
සිවිල් සංවිධාන විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව කොළඹ පුරහල අසල ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ සෙසු අධිකරණවල පවතින නඩු පිළිබඳ කරුණු නොදැන අදහස් පල කිරිමෙන් වැලකී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) දැනුම් දී තිබේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි