අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකය තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට දින සලකා බැලීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කළා.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ නමැත්තියට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද තුන්වන වතාවටත් කල් තැබුවා.
අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව රහස් පොලිසිය ගොනුකර තිබෙන නඩුව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගට ගැනිණි.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි දීමට ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට සිතාසි නිකුත් කෙරේ.