මේ වසරේ පළමු කාර්තුවේදී රැස් කළ බදු ආදායම, ඉකුත් වසරට සාපේක්ෂව 216% කින් ඉහළ ගොස් ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

පුද්ගල අත්තිකාරම් ආදායම් බදු වශයෙන් රුපියල් කෝටි 2558 ක් රැස් කර ඇතැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මේ වසරේ මුල් කාර්තුවේදී.

Latest News