වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඇතුළු පරම්පරා 3ක් වාසය කළ කොත්මලේ වැවන්ඩන් වත්තේ පිහිටි නිවස ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබේ. කිසිවෙකුටත් හානි සිදු වී තිබේ.
ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතගේ ජයග්‍රාහනය වෙනුවෙන් අද (16) ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම ප්‍රශ්නයක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන බවත් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාටද යන්න මෙතෙක් තිරණයක් නැතැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් මහතා පැවසිය.
මෙරට ඇමරිකානු නියෝජ්‍ය තනාධිපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රීක් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රීඩාංගණ සමාජ ශාලාවේදි පැවැත්විණ.
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය පිරිනැමීම පිලිබදව තිරණාත්මක සාකච්ඡාවක් එහි විධායක සභාව විසින් 8 වැනිදා පවත්වන බව ජ්‍යෙෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පවසයි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 106 වෙනි ජන්ම දිනය අදට (30) යෙදි ඇත.