කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඇති විය හැකි තද වැසි ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News