පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි...(වීඩියෝ)

අප්‍රේ 14, 2022
  • උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි...

    Latest News