නීති විරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

 කටුවන පොලිස් වසමේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක රෝදයට වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථවලින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස වාහන දුම් පරික්ෂා කිරීමේ වැඩසටහනක් අද(12) බදුල්ල සහ හාලිඇල දී සිදුකෙරිණ.

Latest News