මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ සහාය ඇතිව මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය එක්ව මෙය සිදුකෙරිණ.
මෙහිදී වාහන 99 ක් පරීක්ෂාවට ලක් කෙරිණු අතර ඉන් 46ක් අධික දුම්සහිත ඒවා බව අනාවරණය වී ඇත. ඒවා නියම තත්වයට පත්කර ලබන 2 වැනිදා හාලිඇල ක්‍රීඩාංගනයේදි තමන්වෙත ඉදරිපත් කරන ලෙසට බදුල්ල මෝටර රථ පරීක්ෂකවරයා එම වාහන හිමියන්ට දැනුම් දී තිබේ.