හෙට දින (06) පෙරුවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජන සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්.
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ගම්පහා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයෙන ප්‍රධාන ජල නළ පද්ධතියේ බිඳ වැටිමක් හේතුවෙන් ජලය සැපයිම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හ ජලාපවහන මණ්ඩලය පවසයි.
ලබන අගහරුවාදා (10) පෙවරු 9.00 සිට පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනූව වත්තල,මාබෝල,ජා-ඇල,කටුනායක හා සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ.
අද ප්‍රදේශ කිහිපයක කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.
අද රාත්‍රී 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා, පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට (19) දිනයේ පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් කැලණිය හා අවට ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.