රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍යවලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් සිටින බවත්, බන්ධනාගාරය තුල ඉඳලා ජාවාරම් කරන අයට බන්ධනාගාරය තුලම අද ඉඩකඩ ලැබී තිබෙන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳවත් අපි සොයා බැලිය යුතු බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

Latest News