ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා ද නැද්ද යන්න පාර්ලිමේන්තුව ගත යුතු තීරණයක් බවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වුවමනා නම්, පාර්ලිමේන්තුවේ එකඟතාවය අනුවයි සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස වු ඉල්ලීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහසිගතව කතානායකවරයා යොමු කෙරේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු ද මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇතැයි, එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාසිරි මහතා පවසයි.

මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් හමුවීම කිසිසේත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් නොවන බව, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹා තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. 

Latest News