පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.
මේ අතර වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කෙරිණි. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.