ශෂී වීරවංශ මහත්මියට වසර 02ක සිර දඬුවම් නියම වුනා.
පළවල ඇතැම් මාධ්‍ය වාර්තාවල අනූව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගෙන නැතැයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. එම…
රටේ ආර්ථික තත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය දෙන සෑම පක්ෂයකම වැදගත් යෝජනා සියල්ලම සැළකිල්ලට ගෙන අදාළ අවසාන කෙටුම්පත සම්පාදනය කරන…
ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වෘත්තීය ත්‍රීරෝද රථ සංගමය පවසයි.
මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
අද (27) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා…
අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව…
අද (27) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.
වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මීළඟ හමුදාපතිවරයා වශයෙන් පත්කර තිබේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. 
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ මස 31 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.
රාජ්‍ය වියදම් අඩුකිරීම තුළින් ඉතිරි කෙරෙන මුදලින් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළකට යොමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.
මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා වාර්තා වන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය…
නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කර ගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර…
ඩීසල් හිඟය හෙට රාත්‍රී වන විට පහව යනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්රුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මුහුදු තෘණ ආරක්ෂණ දිනය පිළිබඳ යෝජනාව සම්මත වී තිබේ.…
2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

Latest News