අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.
"මන්කි පොක්ස්" වෛරසය වැළඳුණු රෝගීන් 92ක් සංවර්ධිත රටවල් කිහිපයකින් හමුවී ඇතැයි, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
පසුගිය 9 වැනිදා සිට ඇති වූ කළහකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින් 1500 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිසිය පවසනවා.
ඇති වී තිබෙන වෙනසෙන්, උපරිම දේශපාලන ප්‍රතිසංස්කරණ ලබාගත යුතු බව, ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
කොළොන්නාව හෝ මුතුරාජවෙල ගබඩාවලින් ඉන්ධන තොග ප්‍රවාහනය ආරම්භ වනවිට අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට දැනුම්දීමක් සිදුකරන බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා…
පාර්ලිමේන්තුවේ 225ම විහිළුකාරයින් පමණක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කැකිරාව-ඉපලෝගම ප්‍රදේශයේ ඉන්ධනහල් හිමිකරුවෙකුගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා හානි සිදුකර තිබෙනවා.
නව අමාත්‍යවරු පිරිසක් හෙට (23) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 450කට අධික තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියානු ජනතාව ලබාදෙන රුපියල් බිලියන 2කට අධික මානුෂීය ආධාර අද මෙරටට ළඟාවීමට නියමිතයි.
උසස් තාක්ෂණ විද්‍යායතනයේ සිසුන් කොළඹ කොටුවේදී අද (21) විරෝධතාවයක නිරත වුණා.
ඉන්ධන රැගත් නෞකා කිහිපයක්ම ඉදිරි දිනවල මෙරටට පැමිණීමට නියමිත බැවින් කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා…
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පසුගිය 09වැනිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
මේ අවස්ථාව රටට දුෂ්කර මොහොතක් බැවින් දේශපාලඥයින් තම ප්‍රතිරූපය වැඩි කරගන්නේ කෙසේදැයි සිතනවා වෙනුවෙට තමාට පෙර රට යැයි සිතා ක්‍රියා…
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ, 43වැනි දිනටයි.
තම රජයක් යටතේ කාලයට අනුව නොව සිදුකරන වැඩකටයුතුවලට අනුව වැටුප් ගෙවන ක්‍රමවේදයකට රාජ්‍ය සේවය පත්කරන බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික,…
කැනේඩියානු පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට වූ යෝජනාවක් සම්මත කර ගැනීම පිළිබඳ, ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය හා කනස්සල්ල පළ කර සිටිනවා.
ඉකුත් මැයි 9 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ඊයේ දිනයේත් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන රුපියල් බිලියන 02කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ප්‍රදාන ආධාර තොගයක් හෙට (22) කොළඹට ළඟා වීමට නියමිත…
දිවයිනට පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි වී තිබේ. 

Latest News