රටේ වත්මන් තත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද සවස 06.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ඉන්ධන පෝලිම්වල අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් සෙවීම සඳහා විවිධ ක්‍ෂෙත්‍රවල නියැලෙන වෘත්තිකයින් පිරිසක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
මෙරට නිෂ්පාදනය කෙරුණු කාබනික පොහොර මිලදී ගෙන, ඒවා ගොවීන්ට ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී පසුගිය (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් යුත්තිය ඉටු කිරීමට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය…
අරගල භූමිය මාරු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා අනුරාධපුරයේ පැවති ජන…
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර විශේෂ…
ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීමේ අඩුවක් පවතින බව වෙළෙඳුන් පවසනවා.
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී ඊයේ සිට අතුරුදන්වී සිටි දැරියගේ සිරුර නිවස ආසන්නයේ වගුරු බිමක තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.   
මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයේ 50වැනි දිනය අදයි.
කෘෂිකර්මාන්තයට ප්‍රමාණවත් පොහොර සැපයීම සඳහා ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.  
ඊයේ රාත්‍රියේ කැකිරාව පොලිස් වසමේ උඩ කොරසගල්ල, ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කැකිරාව පොලිසිය පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති විසින් නිලධාරින් තිදෙනෙකු සඳහා ස්ථානමාරු සිදුකිරීම් සේවයේ අවශ්‍යතාව…
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වතිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගාලු මුවදොර අරගලයට දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා දැවැන්ත පා ගමනක් පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා.
අධ්‍යාපන ප්‍රථිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ, ආර්ථිකයට වැඩදායි සහ යහපත් පුරවැසියෙක් බිහිකරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා යළි ආරම්භ කරන බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

Latest News