2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
අද (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව…
ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ සහ හිඟ ඖෂධ සම්බන්ධයෙන් ලේඛනයක් වහාම ඉදිරිපත් කරන ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෞඛ්‍ය  අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නා.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ…
නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් නොකරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.
රටේ සෞඛ්‍ය පද්ධතියට සහායවීම සඳහා ඩොලර් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක මුදලක් සෞඛ්‍ය අංශ…
විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා…
පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගෙ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවකු ඇප මත මුදා හරින ලෙස…
යල කන්නයට අවශ්‍ය ඉන්ධන කඩිනමින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවය මින් ඉදිරියේදී කලින් වේලාවක් වෙන්කර ගත් අයඳුම්කරුවන් සඳහා පමණක් සැපවීමට සිදුවන…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
ගාලු මුවදොර ගෝටාගෝ ගම සහ කොල්ලුපිටිය මයිනාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සනත් නිශාන්ත,…
උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීම වැළැක්වීමට පියවර ගෙන තිබේ. ඒ අනූව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක…
වැල්ලවාය ප්‍රදේශයේ දී අනවසරයෙන් ඉන්ධන අලෙවි කළ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වැල්ලවාය පොලීසිය විසින්.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ 100ක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.
ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…
රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකු රෝගී වී රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් 1990 අමතා සුවසැරිය ගිලන්…

Latest News