ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…
රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකු රෝගී වී රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් 1990 අමතා සුවසැරිය ගිලන්…
අද (25) දිනයේත් සවස 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අද (25) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව එම සමාගම පවසයි.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය හා මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වුණා.
නොදිරන අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් මොන තරම් පරිසර හානියක් සිදු වනවාද? මේක නිතරම කතාබහට ලක්වන මාතෘකාවක්.
වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ, පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙස, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මේ වන විට මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය, අග්‍රාමාත්‍යතුමාට සහතිකවී තිබෙනවා.
71ක් වතාවක් තමා අගමැති ධූරය ප්‍රතික්ෂේප කළේ, කුමන්ත්‍රණ පරාජය කිරීමට බව, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
කැබිනට් අමාත්‍යාංශ සඳහා  පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව,…
අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇති  බව වාර්තා වෙයි.  
2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදුකළයුුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසයි. 
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 
ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. 
රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය අද (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි…
අද (24) දිනයේ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

Latest News