පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර වෙනුවට ජොනතන් ලෙවිස් පත් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ඔහු ශ්රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. ජොන් ලුවිස් 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇතැයි ද සදහන් වේ.