මුත්තයියා රෝහලෙන් පිටව යයි

අප්‍රේ 19, 2021

    හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායිහි රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු සැත්කමකට භාජනය කෙරුණු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහලෙන් පිටව ගොස් තිබේ.

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, මුත්තයියා මුරලිදරන්. ඔහු හෘදයාබාධ තත්වය මත ඊයේ රෝහල්ගත කරනු ලැබීය.

    Latest News