ජාතික යෞවන ක්‍රීඩා උළෙලින්, නව තරග වාර්තා.....(වීඩියෝ)

දෙසැ 23, 2021
  • 33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ නිමාවුණා.

    ක්‍රීඩා උළෙල පැවැත්වුණේ, සුගතදාස ක්‍රීඩාංගණයේදී. මෙවර ක්‍රීඩා උළෙලට යොවුන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 3000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා.....

    Latest News