LPL අවසන් මහා තරගය අද

දෙසැ 23, 2021

    ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.

    තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

    අවසන් මහ තරගය පැවැත්වෙන්නේ, ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

    පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.

    Latest News