ඒ තරග 5 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුරදී. ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රෙිලියා - ශ්‍රී ලංකා 20-20 තරගාවලියට පෙර ඊයේ (07) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකදී මෙන්ඩිස්ට අදාළ වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.