ඔහු පෙන්වා දෙන්නේ, මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් හිමිවන බවයි. ජාතික රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
රටේ වත්මන් තත්ත්වය මත වුවද ඔස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරය කිරීම පැසසිය යුතු කරුණක් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.